SQL:UPDATE kms_isp_mailings__ SET status='opened',last_update='2021-06-23 17:56:21',opened_datetime='2021-06-23 17:56:21',relay_ip='34.239.179.228',opened_from_city='',opened_from_country='United States',opened_on='browser' WHERE rcpt_to='' AND id_mailing='' and id_client='' and status!='bounced' Gossip Lanka News - Super Fast Breaking News from Sri Lanka
27 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

ජිනීවා ලොක්කී ශ‍්‍රී ලංකාව තවත් හිර කරයි..

මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් තම...

ලොව භයානකම කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කළ අනාවරණය

ඉන්දියාවෙන් ප්‍රථම වරට හඳුනා ගත් කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය “වේගවත්ම හා භයානකම ” කොරෝනා වෛරස ප්‍රභේදය බවත් එය දැනටමත්...

“මටත් පුදුමයි මේ වැඩේට” – ඔන්ලයින් ඕන දරුවන්ට: බේබද්දන්ට නෙමෙයි

ඔන්ලයින් පහසුකම් නැතුව ගස් උඩ නගින දරුවන්ට එම පහසුකම ලබා දෙන්න හදද්දි තවත් පිරිසක් ඔන්ලයින් හරහා අරක්කු ගෙන්වා ගැනීමට...

හබරණ මව සහ පුතුගේ මරණයට සැබෑ හේතුව හෙලිවෙයි

විදුලි කාන්දුවක් හේතුවෙන් මියගිය බවට පැවසුණු පොළොන්නරුව - හබරණ - කිතුල්උතුව ප්‍රදේශයේ මව සහ පුතු වෙඩි තබා ඝාතනය කර ඇති බවට හෙළ වී තිබෙනවා.එම...

සිය දියණියට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදිමට ජිවිත අවදානම ගත් පියා

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකරන සිය දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තම ජිවිත අවදානම ගැන ද නොසිතා කටයුතු කළ පියෙකු සම්බන්ධයෙන් වන අපුරු පුවතක් බදුල්ල, පස්සර...

“කෝ මෙහෙ මන්ත්‍රී.. යනවා ඇතුලට.” – ඇමති රෝහිත මන්ත්‍රීවරයෙක් පොලිස් කූඩුවට තල්ලු කළ හැටි – වීඩියෝ

පින්වත්ත පොලිස් ස්ථානය විවෘත කිරීම අද ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.එම අවස්ථාව පහතින්..https://youtu.be/3sbE7nhxV_E?t=56

ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්තයන් මීට ටික වෙලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට ඔහු 71 වන වියේ පසුවුණා. ඔහු කලක සිට අසනීප තත්ත්වයෙන් පසු...

රනිල්ගෙන් පාර්ලිමේන්තුවේ දී සැර ප්‍රකාශයක්

රට මේ වන විට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඇති එකම මාර්ගය නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

ප්‍රේමයේ මායාවෙන් අන්ධවූ රූමතිය නතර වුණු තැන

ජීවිතයක් සුන්දර කරන්න වගේම අසුන්දර කරන්නත් ආදරේට පුළුවන්.ඒත් අද අවංක ආදරයක්, බැඳීමක් හොයාගන්න පුළුවන්ද කියන එකත් හරි ප්‍රශ්නයක්.කොහොම වුණත් අපි මේ කියන්න යන්නේ ආදරය,...

සංචරණ සීමා අද රෑ සිට ‘පැනවෙන්නේ’ මෙලෙසයි

සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට යළි ක්‍රියාත්මක වනවා.ජුනි මස 25 වනදා අලුයම 04.00 දක්වා මෙම සංචරණ සීමා බල පැවැත්වෙනු ඇති.පළාත් අතර සංචරණ...

ඩිපෝවේ රියදුරු සතුව T56 උණ්ඩ 26ක්

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තලංගම ඩිපෝවේ රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය තැන්පත් කර තිබෙන කාමරයක් තුළ කුඩා පෙට්ටියක තිබූ ටී 56 වර්ගයේ ජීව...

කොරෝනාව තවත් ගැබිණි මවක් බිලිගනී

මාවනැල්ල ප්‍රදේශයේ පදිංච් ගැබිණි කාන්තාවක් කොරෝනා අසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් බවටයි වාර්තා වන්නේ.අරණායක තල්ගස්පිටිය ප්‍රදේශයේ සිය ඥාති...

හදිස්සියේ තවත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කෙරේ

අද (23) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02ක අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්...

මහාචාර්ය සුනිල් ආරියරත්න ලෙස පෙනී සිටිමින්, ජනප්‍රිය නිළියකගෙන් අයුතු ප්‍රශ්න කිරීමට අනුබල දුන්, සහය අධ්‍යක්ෂකවරයාට අත්වුණු ඉරණම මෙන්න

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිට ප්‍රසිද්ධ නිළියකට ජංගම දුරකතනයෙන් කතාකර චිත්‍රපටියක රඟපෑමට තෝරාගත් බව...

සුනිල් ආරියරත්න නමින් පෙනී සිටි පුද්ගලයා මගේ වීඩියෝ එකක් කළා..” – නිර්ධා උයන්හේවා හෙළි කරයි

"මට කිව්වා අමු අමුවේ උත්තර දෙන්න කියලා සමලිංගික අයව අමතන විදිහ මට කියන්න කිව්වා.."නිර්ධා උයන්හේවා කියන්නේ කාලයක් නිරන්තරයෙන්ම පුංචි...

“ළඟම කෙනෙක් අහිමි වෙන දුක මං දන්නවා” – ඇමතිනිය සංවේදීව වෙයි

කොරෝනා වෛරසය ආරක්ෂා වෙන ලෙස තමන් නැවත වතාවක් ජනතාවගෙන් ඉල්ලා සිටින බව වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු...

මම ආදරය කරන බව දැනගෙන සර් මගෙන් ඈත් වෙන්න හැදුවා. මම බලෙන්ම සර්ව පොළඹවාගෙන සතුටු වුණා.

අවිද්‍යාව, මෝහය නිසා සත්‍යයේ යථාර්ථය නොදන්නා සමාජයේ බොහෝ දෙනා පාපයෙන් අකුසලයෙන් සිත කිළිටි කරගෙන මරණින් පසු සතර අපාගත වෙති.සිතේ...

25 හැවිරිදි වියට පා තැබු සුරූපී කාවින්ද්‍යා බුකියේ තැබු සටහන

කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුවගේ ආදරණීය...

පියුමි කලකිරෙයි රට හැරයන්න සැරසෙයි

මොකද මගේ බබාට අවුරුදු 10 යි. එයාගේ අධ්‍යාපන කටයුතුවලට කොහොමටත් රට යන්න තමයි ඉන්නේ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්...

අතරමං වූ සුරතලෙකුට ආදරය පුද දී, ජීවිතයට සමුදුන් රත්තරන් දියණියක් ගැන, අම්මෙකුගේ කඳුළු මතකය

මා දරුවන් දෙස බලන්නට වඩාත් ආශාවක් දක්වන්නේ ඔවුන් නින්දේ පසුවන විට දීය. එවිට දරු පැටවුන්ගේ දසුන වඩාත් සුන්දරය. ජීවිතයේ...

රංගන ශිල්පිනි උදාරි කෞෂල්‍යාට උපන්දිනය දවසේ ලැබුණු සප්‍රයිස් එක.

නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත උදාරි කෞෂල්‍යාගේ උපන්දිනය අද දිනට යෙදී තිබුණා.ඉතින් ඇයට ඇගේ උපන්දිනය වෙනුවෙන්...

රනිල් දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි...

හිටපු ඇමතිගේ පුතා සජිත් ළගට! තනතුරකුත් දෙයි

රත්මලාන ආසනයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ලෙස කීර්තිමත් වෘත්තීයවේදියෙකු වන ධනුෂ්ක කොඩිතුවක්කු මහතා පත්කර තිබෙනවා.ඊට අදාළ ලිපිය විපක්ෂ...

අනුරට මල පනී ලිට්රෝ ගෑස් සිලින්ඩරයකින් රු.400 කට විද්ද හැටි හෙළිකරයි

ලිට්‍රෝ ගෑස් සමාගම පාරිභෝගිකයන්ගෙන් රු.400 කට වඩා වංචා කළ ආකාරය ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා...

නාමල් කරන්න යන අලුත්ම වැඩේ (වීඩියෝ)

සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගෙන ඒවායේ කුඩා පරිමාණ සන්නිවේදන මධ්‍යස්ථාන පිහිටුවන බවල අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ,...

ත්‍රාසජනක පිම්ම වැරදී ඇමරිකානු යතුරුපැදි ශූරයා මරු දකියි

ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් සිය යතුරුපැදියෙන් ත‍්‍රාසජනක පිම්මක් පැනීමට උත්සාහ කළ ඇලෙක්ස් හාර්විල් පිම්ම වැරදී මිය ගොස් තිබෙනවා.28 හැවිරිදි...

කොරෝනා එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අංශයේ 350 කට ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙයි

කොරෝනා එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල 350කට වැඩි පිරිසකට ඉන්දිය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා.විදෙස් මාධ්‍ය...

ලංකාවේ එකලස් කරන වාහන ගැන ඇසෙන සුබ පණිවිඩය

දේශීය වශයෙන් එකලස් කරනු ලබන ‌මෝටර් රථ ලියාපදිංචිය වර්ධනය වී ඇති බව මාසික ‌මෝටර් රථ ලියාපදිංචිය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක සඳහන් වනවා.රජය විසින් පසුගිය 2020...
දැනට භාවිත වන කොරෝනා වෛරස් එන්නත් සියල්ල වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වීමේ අවස්ථාවට එරෙහිව ඉහළ රැකවරණයක් සලසන බව අධ්‍යයනයකින්...